Blogger Widgets

Sunday, October 7, 2012

Duras Wannata - Indrajith Dolamulla


 

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැති කර ගන්න සිතුවිට
සිතේ රජ වෙනවා

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිලිබඳ
සිතන්නත් බැරුවා

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොලොස් මහ පහනක්.....///////////////////////////

1 comment:

  1. ඔන්න අපි ආවා හරිම ලස්සන තැනක්නේ. ආයිත් එනවා.ඔබට ජය.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete