Blogger Widgets

Friday, September 21, 2012

වාවන්න බැරි වෙදනා
මටදීල ඔබ වෙන්වුනා
මා දුටු හීන නෑ නිමවෙලා
දැන් කාටදෝ හිමි ඔයා
කියන් කාටදෝ හිමි ඔයා ....

නොසිතූ වෙලාවකදි
නෙතු පැටළිලා ..
රහසේම ඔබ මාව
එක්තැන් කලා

සුන්දර දසුන් මවල
සිහිනෙන් පවා
පෙම්කල සිතත් මාත්
මට නැති කලා ...........

පැතුමන් විලාපෙන්
හඬයි රෑ දිවා ..
හැඟුමන් සිතේ සිරවි
අඩපණ වෙලා
ඔබ එන්නෙපා කිසිද
සිහිනෙන් පවා
පෙම්බර සිතක් ආයෙ
මට නැති නිසා ........//////////////

No comments:

Post a Comment