Blogger Widgets

Friday, September 21, 2012

රෝස දෙතොලින් කියනා

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී නුබ නම්....

නේතේ නුඹේ පෙන්වන්නේ
හදේ ගෑඹුරුම තෑන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොද නොවු මගේ රුව නේ....

රෝස දෙතොලින් කියනා....

පියුම ලෙස ඔබ පිපුනා
හද විලට ලන් වීලා
නොදුටු ලෙස නුබ යන්වා
දුක හදට හුරු කරලා....

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී නුබ නම්.....////////////

1 comment: