Blogger Widgets

Monday, September 24, 2012

තියා අතීතය මාළඟ

තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී කියන්න දේවී... කියා තෙපුල් ගී ගී ඔබ දුන් හාදු පමණි ඉතිරි වුණේ පැමිණි ඉසව්වේ ඇවිලෙන සාංකාව විතරද මට තනි මැකුවේ පාළු කැදැල්ලේ... තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී කියන්න දේවී... හදේ ගැඹුරු ගැබ ඔබ උන් තැනින් නැගුණු දුකට වඩා දුකක් නැහැ ලොවේ ඉකිලන වේදනාව විතරද මට ඉතිරි වුණේ මතක කොදෙව්වේ... තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී කියන්න දේවී....../////

No comments:

Post a Comment