Blogger Widgets

Friday, September 21, 2012

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මෙ නෙතු රවටා මගෙ හිත අමතා
හිරු හිනැහෙන උදයේදී ආදරයද මට කීවේ
.................

උදේ හවා කල ගෙවෙන තුරාවට පටු මාවත් අතරේ
තුරුලිය සෙවනෙ සිහිලස ලබමින් ගතකල සොදුරු පැයේ
මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවෙ
.....................

දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උනුහුම් සුසුමින් නෙත් බොදවෙද්දී
සැඩහිරු නැගි මද්දහනෙ ආදරයද මට කීවේ
.....................

දෙදෙනා ආ මග අදමා තනිවම ඔබ නැ මගෙ සෙවනේ
වයිර කරන්නෑ ‍මං කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකි ආදරයයි මට කීවේ
....................
දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවෙ........./////////////
 
 
                  
ගායනය: දයාරත්න පෙරේරා

No comments:

Post a Comment