Blogger Widgets

Friday, September 21, 2012

සමුගෙන යන්නට අවසර දෙන්නම්
හැකිනම් ඹබහට මෙය ඉටුකර දෙන්න..
මා පිදු සෙනෙහස ආපසු මට දී
ඹබ පිදු පැතුමන් යලි අරගෙන යන්න..

සැනසුම අපමණ ලෙසින් උදාකල
ඹබයි මා ලැබු ආද‍රයේ අරුත..
කඳුලක උල්පත ඹබම උනේ මට
පෙම් සිත හැකිවෙද කෙලෙසින් නවතන්න
මටත් කියා දෙන්න..


බොඳ වුන සිහිනෙක ලෙසින් නිමාකල
ඹබ හා බැඳි පෙම ඇසුරක් පමණක්ද..
සිහිවන හැම විට නෙත සිත හැඬවෙන
අපේ අතීතය මතකෙන් හැර යන්න..
මටත් කියා දෙන්න.....///////////////

No comments:

Post a Comment