Blogger Widgets

Monday, September 24, 2012

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා........../////

No comments:

Post a Comment