Blogger Widgets

Wednesday, September 26, 2012

කදු පාර ඈත අයිනෙ

කදු පාර ඈත අයිනෙ සද රෑක ඈ සිනසෙ වෙදනා සිතාරයෙ මෙ ගීත රවෙ ඈසෙවා ජීවිතෙ පුරා කදු පාර ඈත අයිනෙ සද රෑක ඈ සිනසෙ වෙදනා සිතාරයෙ මෙ ගීත රවෙ ඈසෙවා ජීවිතෙ පුරා යාලු වී දෙවටෙ එදා - කී කතා අසා යාලු වී දෙවටෙ එදා - කී කතා අසා පාලුවී හෑඩුවා සදා- මාරුතෙ පවා කදු පාර ඈත අයිනෙ සද රෑක ඈ සිනසෙ වෙදනා සිතාරයෙ මෙ ගීත රවෙ ඈසෙවා ජීවිතෙ පුරා ගම් ඉමේ මාදන් කලෙ - පාසලෙ පුරා ගම් ඉමේ මාදන් කලෙ - පාසලෙ පුරා මා සොයා අවා වගෙ - වෙන් වෙලා ගියා කදු පාර ඈත අයිනෙ සද රෑක ඈ සිනසෙ වෙදනා සිතාරයෙ මෙ ගීත රවෙ ඈසෙවා ජීවිතෙ පුරා ජීවිතෙ පුරා ජීවිතෙ පුරා.................///

No comments:

Post a Comment