Blogger Widgets

Saturday, September 22, 2012

උකුලට නාවත් එදා වගේ

උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ.......

කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ......

අත පය දෑඩිවි වෑඩිහිටි වු මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ....../////




1 comment:

  1. අම්මා ඒ ආදරේ කවදාවත් වෙනස් නොවන ආදරයක් ...ඒ ආදරේ උත්තරිතරයි ....මොන දේ සිදු වුවත් ඒ ආදරේ කවදාවත් අඩු වෙන්නෙත් වෙනස් වෙන්නෙත් නෑ....ඒ ආදරේ තරම් උත්තර්තර ආදරයක් මෙලොව තව නෑ..


    සමනල පැංචි

    ReplyDelete