Blogger Widgets

Friday, September 21, 2012

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී....

හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ
තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් මේ

මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්....

පෙරදාක සුසුමක්....

තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්...../////////////////

No comments:

Post a Comment